ඉකුත් බ්‍රහස්පතින්දා (10) ලෙබනනයේ බීරුත් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයට පිළිතුරු ලෙස එය සිදු කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
ගාසා යුද්ධය ඇරඹි තැන් සිට, ඊශ්‍රායල හමුදා වෙත එල්ල වූ දරුණුතම හිස්බුල්ලා ප්‍රහාරය මෙය බව පැවසේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Dozens dead, injured after Israeli attacks hit Gaza displaced
හිස්බුල්ලා ප්‍රහාරය දරුණුයි - ඊශ්‍රායල සොල්දාදුවෝ හතරක් මරුට
T
The Leader Desk
October 14, 2024 • 11:44 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් ඊශ්‍රායල හමුදා භටයින් 04 දෙනකුවත් මියගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි. ප්‍රහාරයෙන් 61 දෙනකු තුවාළ ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


