සිව් දෙනෙක් තුවාළ ලැබූහ.
අධිවේගී මාර්ගය වෙත පා ගමනින් පැමිණි තුවක්කුකරු එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට වෙඩි තැබීමෙන් අනතුරුව මාර්ගයේ ගමන්ගත් රථ වාහන වෙත දිගින් දිගටම වෙඩි තැබූ බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේ, අසලින් ගමන් කළ සාමාන්‍ය පුරවැසියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවක්කුකරු ජීවිතක්ෂයට පත් විය. තුවක්කුකරු පිලිබඳ නිවැරදි තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.
හමාස් ත්‍රස්තවාදීන් විසින් පසුගිය වසරේ ඔක්තෝබර 7 වැනි දා සිදු කළ මෙවැනිම හදිසි ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන් 1200කට අධික පිරිසක් ඝාතනය වූහ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Gunman opens fire on Israeli highway before being shot, police say
නාඳුනන තුවක්කුකරුවකු ඊශ්‍රායල අධිවේගී මාර්ගයක වෙඩි තබයි
T
The Leader Desk
October 15, 2024 • 5:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවරට ආසන්න අධිවේගී මාර්ගයකදී නාඳුනන තුවක්කුකරුවකු අද සිදු කළ වෙඩි තැබීමකින්, පොලිස් නිලධාරියකු මියගොස්
- තුවක්කුකරු පිලිබඳ නිවැරදි තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.
- හමාස් ත්‍රස්තවාදීන් විසින් පසුගිය වසරේ ඔක්තෝබර 7 වැනි දා සිදු කළ මෙවැනිම හදිසි ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන් 1200කට අධික පිරිසක් ඝාතනය වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


