මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කිරීමෙන් ඇති වූ සිහි විකල්වීම හේතුවෙන්, ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් ගොඩනැගිල්ලේ තෙවෙනි මහලේ සඳළුතලයෙන් ඇද වැටී පේන් මරණයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
එක් දරු පියල්කු වූ ඔහු, මිය යන විට 31 වන වියේ පසු විය. පේන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
One Direction singer Liam Payne dead after falling from Buenos Aires hotel balcony
බ්‍රිතාන්‍ය ගායකයා සඳළුතලෙන් වැටී මරුට
T
The Leader Desk
October 17, 2024 • 5:12 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වන් ඩිරෙක්ෂන් (One Direction) සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු වූ ලියම් පේන් (Liam Payne) ඊයේ (16) ආර්ජන්ටිනාවේ බුඑනොස් අයෙර්ස් (Buenos Aires) හි තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්විය.
- පේන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
- මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කිරීමෙන් ඇති වූ සිහි විකල්වීම හේතුවෙන්, ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් ගොඩනැගිල්ලේ තෙවෙනි මහලේ සඳළුතලයෙන් ඇද වැටී පේන් මරණයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කරයි. එක් දරු පියල්කු වූ ඔහු, මිය යන විට 31 වන වියේ පසු විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


