යේමනයේ හුති ත්‍රස්තවාදීන්ගේ පාලනය යතේ පවතින ප්‍රදේශයක පිහිටි එම අවි ගබඩා සංකීර්ණය ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාර මාලාවකින් විනාශ කළ බව, එක්සත් ජනපද ආරක්ෂක ප්‍රකාශකයකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් පැවසීය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
US military strikes Houthi weapons storage facilities in Yemen, ABC News reports
ඇමෙරිකානු හමුදා හුති අවි සංකීර්ණයක් වනසති
T
The Leader Desk
October 17, 2024 • 8:39 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඉරාන සහාය හිමි හුති (Houthi) ත්‍රස්තයින්ගේ අවි ගබඩා සංකීර්ණයකට ඇමෙරිකානු හමුදා ඊයේ (16) දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


