BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ඊශ්‍රායල අගමැතිවරයා හමාස් නායක ඝාතනය ජාත්‍යන්තරයට දැනුම් දෙයි

T

The Leader Desk

October 17, 2024 • 6:14 PM

ඊශ්‍රායල අගමැතිවරයා හමාස් නායක ඝාතනය ජාත්‍යන්තරයට දැනුම් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් නායක යහ්යාර් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාත්‍යන්තරය අමතමින්
  • හමාස් අත්අඩංගුවේ පසුවන පවුල් සාමාජිකයින් වෙත එම ජයග්‍රාහී පණිවුඩය ලබා දෙන ලෙස ද ඔහු සිය ප්‍රධානීන් වෙත දැනුම් දුන්නේය.
  • ගාසා තීරයේ ඊයේ (16) සිදු කළ මෙහෙයුම් වලින් ප්‍රධාන පෙළේ හමාස් නායකයින් තිදෙනකු මිය ගිය බව ඊශ්‍රායල හමුදා මීට පෙර ප්‍රකාශ කළහ.
  • එම ප්‍රහර වලදී හමස් නායක යහ්යාර් සින්වාර් මිය ගිය බව ඊශ්‍රායල හමුදා අද, තහවුරු කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

මීට සුළු වේලාවකට ප්‍රථම නිවේදනය කළේය.

හමාස් අත්අඩංගුවේ පසුවන පවුල් සාමාජිකයින් වෙත එම ජයග්‍රාහී පණිවුඩය ලබා දෙන ලෙස ද ඔහු සිය ප්‍රධානීන් වෙත දැනුම් දුන්නේය.

ගාසා තීරයේ ඊයේ (16) සිදු කළ මෙහෙයුම් වලින් ප්‍රධාන පෙළේ හමාස් නායකයින් තිදෙනකු මිය ගිය බව ඊශ්‍රායල හමුදා මීට පෙර ප්‍රකාශ කළහ. එම ප්‍රහර වලදී හමස් නායක යහ්යාර් සින්වාර් මිය ගිය බව ඊශ්‍රායල හමුදා අද, තහවුරු කළහ.

(දකුණු ආසියාවේ ප්‍රමුඛ බහු මාධ්‍ය ඒජන්සිය, ANI ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Sinwar is dead: Israel PM Netanyahu confirms death of Hamas chief


සබැඳි පුවත :
හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය තහවුරු කෙරේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...