BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

සිංගප්පූරුවේ දේශීය අපනයන වර්ධනය වේ

T

The Leader Desk

October 17, 2024 • 6:17 PM

සිංගප්පූරුවේ දේශීය අපනයන වර්ධනය වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසරේ සැප්තැම්බර් මසට සාපක්ෂාව, මෙම වසරේ එම කාලය තුළ සිංගප්පූරුවේ ඉන්දන මත නොවන දේශීය අපනයන 2.75%
  • රොයිටර්ස් පුවත් සේවයේ පෙර අනාවැකි මගින් ප්‍රකාශිත 9.3% ක ඉහළ යාමට සාපේක්ෂව ඉකුත් අගෝස්තු මස වර්ධනය 10.7%කි.
  • ඉකුත් වසරේ සැප්තැම්බරයට  සාපේක්ෂව එරට ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයන  4% කින් ද, වෙනත් භාණ්ඩ අපනයන  2.3% කින් ද ඉහළ ගොස් ඇතැයි සිංගප්පූරු සමාගම (Enterprise Singapore) සඳහන් කරයි.
  • යුරෝපා සංගමය, ඉන්දුනීසියාව සහ දකුණු කොරියාව වැනි එරට ප්‍රධාන  වෙළඳපොල වෙත සිදු කෙරුණු නැව්ගත අපනයනවල  සීග්‍ර වර්ධනයක් දක්නට ඇති අතර, එක්සත් ජනපදය, ජපානය සහ හොංග් කොංග් වෙත අපනයන  සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කින් ඉහළ ගොස් තිබේ.

එරට නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික සහ වෙනත් භාණ්ඩ අපනයනවල වර්ධනය ඊට හේතුවයි.

රොයිටර්ස් පුවත් සේවයේ පෙර අනාවැකි මගින් ප්‍රකාශිත 9.3% ක ඉහළ යාමට සාපේක්ෂව ඉකුත් අගෝස්තු මස වර්ධනය 10.7%කි.  

රටක් තුළ දේශීය වශයෙන් නිෂ්පාදිත භාණ්ඩ හා සේවා සහ, වෙනත් රටවලින් ආනයනය කර තත්ත්වය සහ අගය එකතු කිරීම මත ප්‍රති නිෂ්පාදිත භාණ්ඩ අපනයනය දේශීය අපනයනය (Domestic Export) යනුවෙන් හැඳින්වේ.

ඉකුත් වසරේ සැප්තැම්බරයට  සාපේක්ෂව එරට ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයන  4% කින් ද, වෙනත් භාණ්ඩ අපනයන  2.3% කින් ද ඉහළ ගොස් ඇතැයි සිංගප්පූරු සමාගම (Enterprise Singapore) සඳහන් කරයි.

යුරෝපා සංගමය, ඉන්දුනීසියාව සහ දකුණු කොරියාව වැනි එරට ප්‍රධාන  වෙළඳපොල වෙත සිදු කෙරුණු නැව්ගත අපනයනවල  සීග්‍ර වර්ධනයක් දක්නට ඇති අතර, එක්සත් ජනපදය, ජපානය සහ හොංග් කොංග් වෙත අපනයන  සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Singapore's September exports rise 2.7% y/y, less than forecast


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...