BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

"තොරතුරු හංගලා අහුවෙන්න එපා" - ඉරාන විදෙස් ඇමති තදින්

T

The Leader Desk

October 19, 2024 • 10:42 AM

"තොරතුරු හංගලා අහුවෙන්න එපා" - ඉරාන විදෙස් ඇමති තදින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය, ඉරානයට පහර දෙන්නේ කවදා, කෙසේ දැයි තොරතුරු වසන් කරන සියලු රටවල් ඊට වන්දි ගෙවීමට සූදානම් වන්නැයි, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස්
  • තවද, එවැනි 'අමන' ක්‍රියාවකට  'උඩ  ගෙඩි' දෙන කිසිවකු වේ නම්,  ඒ සියලු දෙනාටද, ඊශ්‍රායලයට එල්ල කෙරෙන පිළිතුරු ප්‍රහාර හමුවේ දැඩි දඬුවම් ලබා දෙන බව ඔහු තරයේ කියා සිටියේය.
  • ඊශ්‍රායලය, ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරන ආකාරය සහ නිසි දින වකවානු පිලිබඳ තමන් දැනුවත් යැයි, ඊයේ බර්ලිනයේ කළ සංචාරයකින් අනතුරුව,  ඇමෙරිකානු ජනපති, මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
අරක්චි (Abbas Araqchi) අද ප්‍රකාශ කළේය. ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ගේ අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින්, එක්ස් (X) පණිවුඩයක් මගින් ඔහු එසේ  පැවසීය.

තවද, එවැනි 'අමන' ක්‍රියාවකට  'උඩ  ගෙඩි' දෙන කිසිවකු වේ නම්,  ඒ සියලු දෙනාටද, ඊශ්‍රායලයට එල්ල කෙරෙන පිළිතුරු ප්‍රහාර හමුවේ දැඩි දඬුවම් ලබා දෙන බව ඔහු තරයේ කියා සිටියේය.

ඊශ්‍රායලය, ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරන ආකාරය සහ නිසි දින වකවානු පිලිබඳ තමන් දැනුවත් යැයි, ඊයේ බර්ලිනයේ කළ සංචාරයකින් අනතුරුව,  ඇමෙරිකානු ජනපති, මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේය.  


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි).
 
මූලාශ්‍ර:
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...