BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

පොරොන්දු වූ පරිදි පඩි වැඩි කරන්නැයි ජපාන වෘත්තීය සමිති කියයි

T

The Leader Desk

October 20, 2024 • 7:03 AM

පොරොන්දු වූ පරිදි පඩි වැඩි කරන්නැයි ජපාන වෘත්තීය සමිති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එන වසරේ 5%කින් හෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටීමට ජපානයේ විශාලතම වෘත්තීය සමිතිය තීරණය කරයි.
  • එහෙත්, දැනට පවතින උද්ධමනය හමුවේ, එය යතාර්ථයක් කිරීම අසීරු බව ජපන් ආර්ථික විශේෂඥයෝ පවසති.  ඒ සම්බන්ධ ජපාන පාර්ලිමේන්තු විවාදයක් නුදුරේදීම සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • එරට නව අග්‍රාමාත්‍ය, ශිගේරු ඉෂිබා (Shigeru Ishiba) මෙම මස මුලදී වැඩ භාරගැනීමත් සමග, සේවක වැටුප් ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය දෙන බව ප්‍රකාශ කළේය.
  • එහෙත්, දැනට පවතින ආර්ථික ගැටළු හමුවේ, ආර්ථික සමෘද්ධිය කරා දුෂ්කර ප්‍රයත්නයක යෙදී සිටින රජයට, නව වැටුප් වැඩිවීමේ යෝජනාව බැරෑරුම් අභියෝගයක් බව ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

සීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම් හමුවේ එම තීරණය ගැනීමට සිදු වූ බව ඔවුහු පවසති.

එහෙත්, දැනට පවතින උද්ධමනය හමුවේ, එය යතාර්ථයක් කිරීම අසීරු බව ජපන් ආර්ථික විශේෂඥයෝ පවසති. 

ඒ සම්බන්ධ ජපාන පාර්ලිමේන්තු විවාදයක් නුදුරේදීම සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එරට නව අග්‍රාමාත්‍ය, ශිගේරු ඉෂිබා (Shigeru Ishiba) මෙම මස මුලදී වැඩ භාරගැනීමත් සමග, සේවක වැටුප් ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය දෙන බව ප්‍රකාශ කළේය.

එහෙත්, දැනට පවතින ආර්ථික ගැටළු හමුවේ, ආර්ථික සමෘද්ධිය කරා දුෂ්කර ප්‍රයත්නයක යෙදී සිටින රජයට, නව වැටුප් වැඩිවීමේ යෝජනාව බැරෑරුම් අභියෝගයක් බව ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.  
  
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Japan's biggest union group targets 5% wage hikes next year


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...