අභ්‍යන්තර දූෂණය පිටු දකිමින්, එරට ස්වයං පෝෂිත රාජ්‍යයක් බවට පත් කිරීම ඔහුගේ අරමුණයි.
73 හැවිරිදි ප්‍රබෝවෝ, එරට හිටපු හමුදා ප්‍රධානියෙකි.
ඔහුට එරෙහිව පැවති මානව හිමිකම් චෝදනා, සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකිරීමට අසමත් වීමෙන් නිෂ්ප්‍රභ විය.
සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී, අද උදැසන, එරට පාර්ලිමේන්තුව වෙත පැමිණි ඔහු, එහි පැවති උත්සවයකදී, මිලියන 280 ක ජනගහනයක් සහිත එරට, අට වන ජනපති ලෙස දිවුරුම් දුන්නේය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Prabowo takes up Indonesian presidency, vows to tackle corruption, other issues
ඉන්දුනීසියාවේ නව ජනපති ප්‍රබෝවෝ සුබියන්ටෝ
T
The Leader Desk
October 20, 2024 • 11:16 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ප්‍රබෝවෝ සුබියන්ටෝ (Prabowo Subianto) අද, ලොව තෙවන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය වන ඉන්දුනීසියාවේ ජනපති ලෙස දිවුරුම් දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


