BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

උතුරු කොරියානු නායකයා මිසයිල මධ්‍යස්ථාන නැරඹීමට යයි

T

The Leader Desk

October 23, 2024 • 9:30 AM

උතුරු කොරියානු නායකයා මිසයිල මධ්‍යස්ථාන නැරඹීමට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියානු නායක කිම් ජොනග් උන් (Kim Jong Un), එරට මිසයිල මධ්‍යස්ථාන වෙත විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
  • එක්සත් ජනපදය වෙතින් එල්ල වන න්‍යෂ්ටික බලපෑම, තමන්ට දැඩි තර්ජනයක් බව ඔහු එහිදී පැවසීය.
  • උතුරු කොරියාව, රුසියානු සහාය ඇතිව, බැලස්ටික් මිසයිල නිෂ්පාදනය සහ රට තුළ නව න්‍යෂ්ටික අවියක් තැනීමේ වැඩ පිළිවෙළ වේගවත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


හදිසි අවස්ථාවකදී ප්‍රහාර එල්ල කිරීමට එම මධ්‍යස්ථාන වල පවතින සූදානම නිරීක්ෂණය කිරීම එහි අරමුණයි.

එක්සත් ජනපදය වෙතින් එල්ල වන න්‍යෂ්ටික බලපෑම, තමන්ට දැඩි තර්ජනයක් බව ඔහු එහිදී පැවසීය. ඒ හමුවේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රහාර සූදානම යාවත්කාලීනව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

උතුරු කොරියාව, රුසියානු සහාය ඇතිව, බැලස්ටික් මිසයිල නිෂ්පාදනය සහ රට තුළ නව න්‍යෂ්ටික අවියක් තැනීමේ වැඩ පිළිවෙළ වේගවත් කර ඇත.  

දකුණු කොරියාව හා දිනෙන් දින වර්ධනය වන කෝපය හමුවේ, උතුරු කොරියානු නායකයා, සතුරු කඳවුරට එරෙහිව සිය හමුදා ශක්තිය තර කරමින් සිටී.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)


මූලාශ්‍ර:

North Korea's Kim Jong Un visits missile bases, cites US nuclear threat

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...