BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

'ඉරානයට ගහනවානම්, කිරලා මැනලා ගහන්න' - ඇමෙරිකානු රාජ්‍ය ලේකම්

T

The Leader Desk

October 23, 2024 • 10:35 AM

 'ඉරානයට ගහනවානම්, කිරලා මැනලා ගහන්න' - ඇමෙරිකානු රාජ්‍ය ලේකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්තෝබර 01 වැනි දා ඊශ්‍රායලයට එල්ල කරන ලද ඉරාන ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ නම්, එය ඉතා ප්‍රවේසමෙන් සිදු කරන ලෙස, එක්සත්
  •   ගාසා හි සටන් විරාමයක් පිණිස බල කෙරෙන මේ මොහොතේ, මැද පෙරදිග කලාපයේ සටන් හැකිතාක් අවම කිරීම සිය අභිප්‍රාය බව ඔහු පැවසීය.
  • මේ අතර, ඉකුත් පැය 48 තුළ, ලෙබනනයේ සටන් වලින් හිස්බුල්ලා ප්‍රධානීන් තිදෙනෙකු සහ 70ක ට අධික ත්‍රස්තයින් සංඛ්‍යාවක් මියගොස් ඇතැයි ඊශ්‍රායල හමුදා පැවසූහ.
  • හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකත්වයට හිමිකම් කියන හෂෙම් සෆියෙදීන් ( Hashem Safieddine) ඝාතනය කළ බව ඊශ්‍රායලය ඊයේ තහවුරු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනපද රාජ්‍ය ලේකම්, ඇන්තනී බ්ලින්කන්, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යහුගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

 සිය මැද පෙරදිග සංචාරය අතරතුර මුලින්ම ඊශ්‍රායලය වෙත පැමිණ සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, අද එම ඉල්ලීම සිදු කළේය.  

ගාසා හි සටන් විරාමයක් පිණිස බල කෙරෙන මේ මොහොතේ, මැද පෙරදිග කලාපයේ සටන් හැකිතාක් අවම කිරීම සිය අභිප්‍රාය බව ඔහු පැවසීය.

මේ අතර, ඉකුත් පැය 48 තුළ, ලෙබනනයේ සටන් වලින් හිස්බුල්ලා ප්‍රධානීන් තිදෙනෙකු සහ 70ක ට අධික ත්‍රස්තයින් සංඛ්‍යාවක් මියගොස් ඇතැයි ඊශ්‍රායල හමුදා පැවසූහ.

හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකත්වයට හිමිකම් කියන හෂෙම් සෆියෙදීන් ( Hashem Safieddine) ඝාතනය කළ බව ඊශ්‍රායලය ඊයේ තහවුරු කළේය.

ලෙබනනයේ ප්‍රධාන වරාය නගරයක් වන ටයර් (Tyre) අතහැර වහා  පලා යන ලෙස ඊශ්‍රායලය එහි පදිංචිකරුවන්ට තවදුරටත් දැනුම් දී සිටී.



(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Blinken urges halt to Middle East conflict as Israel bombs historic Lebanese port city

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...