එය කලින් සැලසුම් කළ එකක් බව රුසියානු රාජ්‍ය මාධ්‍ය අද වාර්තා කළේය.
හමස් දේශපාලනික අංශයේ ප්‍රධාන සාමාජිකයකු වන ඔහු, රුසියානු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට නියමතය.
මැද පෙරදිග ගැටුමට මුල, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කූටෝපාය බවට රුසියාව සෘජුව චෝදනා කරයි.
ගාසා තීරයේ වහා සටන් විරාමයකට යන ලෙස සහ සාකච්ඡා මාර්ගයෙන් තිරසර විසඳුමක් කරා එළැඹෙන ලෙස ක්රෙම්ලිනය ඉල්ලා සිටී.
රුසියාව, මැද පෙරදිග ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ඊශ්‍රායලය, ඉරානය, ලෙබනනය, පලස්තීන අධිකාරිය සහ හමාස් සංවිධානය සමග ද දේශපාලන සබඳතා පවත්වයි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Senior Hamas official arrives in Russia, RIA reports
හමාස් ප්‍රධානියකු රුසියාවට යයි
T
The Leader Desk
October 23, 2024 • 5:39 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජ්‍යෙෂ්ඨ හමාස් ප්‍රධානී මොඋසා අබු මර්සුක් (Mousa Abu Marzouk) අද රුසියාවේ විශේෂ නිළ සංචාරයක නිරත වෙයි.
- මැද පෙරදිග ගැටුමට මුල, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කූටෝපාය බවට රුසියාව සෘජුව චෝදනා කරයි.
- ගාසා තීරයේ වහා සටන් විරාමයකට යන ලෙස සහ සාකච්ඡා මාර්ගයෙන් තිරසර විසඳුමක් කරා එළැඹෙන ලෙස ක්රෙම්ලිනය ඉල්ලා සිටී.
- (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි) මූලාශ්‍ර: Senior Hamas official arrives in Russia, RIA reports
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


