BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

දානා සුළි කුණාටුව පෙරදිග ඉන්දියාවට කඩාවදී

T

The Leader Desk

October 25, 2024 • 11:35 AM

දානා සුළි කුණාටුව පෙරදිග ඉන්දියාවට කඩාවදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දානා දරුණු සුළි කුණාටුව අද අළුයම පෙරදිග ඉන්දියාවට කඩා වැදිණි. වෘක්ෂයෝ මුලිනුපුටා දමමින්, විදුලි කණු පෙරළමින් එය භූමිය මතට පතිත විය. ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධි වී ඇත.
  • ඒ, පැයට සැතපුම් 62ත් 68ත් අතර වේගයකිනි.
  • සුළඟේ ගැස්ම පැයට සැතපුම් 75 තෙක් වර්ධනය විය.
  • අද දහවල වන විට, එහි වේගය  දුර්වල වන බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව පැවසීය.  ඔඩිෂා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ, සුළි කුණාටුව ඔඩිෂා (Odisha) ප්‍රාන්තයට පතිත විය. ඒ, පැයට සැතපුම් 62ත් 68ත් අතර වේගයකිනි. සුළඟේ ගැස්ම පැයට සැතපුම් 75 තෙක් වර්ධනය විය. අද දහවල වන විට, එහි වේගය  දුර්වල වන බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව පැවසීය. 

ඔඩිෂා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සියලු ගුවන් ගමන් ද තාවකාලිකව නවතා තිබේ. සුළි කුණාටුව හේතුවෙන් මිලියන අඩකටත් වැඩි පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇත. ආපදා තත්ත්වයෙන් මෙතෙක් පුද්ගල මරණ හෝ අනතුරු වාර්තා වී නැති අතර, ප්‍රාන්තයේ ප්‍රධාන වරායට හෝ වෙනත් ව්‍යාපාරවලට  හානියක් නැතැයි ද වාර්තා වේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...