BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ඉරාන ගුවන් ගමන් නැවතේ

T

The Leader Desk

October 26, 2024 • 4:33 AM

ඉරාන ගුවන් ගමන් නැවතේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උද්ගතව ඇති හදිසි ගැටුම මත, ඉරානය වෙත සහ එරට සිට කෙරෙන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවා තිබේ.
  • ටෙහෙරාන් අගනුවර සහ යාබද ප්‍රදේශය දෙදරවමින්, දෙපැයකට ආසන්න කාලයක් පුරා, එක දිගට පිපිරුම් හඬ  ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
  • ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කළ බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අද අළුයම ඊශ්‍රායලය, ඉරානයේ හමුදා මර්මස්ථාන සොයා ගුවන් ප්‍රහාර දියත් කළේය.

ටෙහෙරාන් අගනුවර සහ යාබද ප්‍රදේශය දෙදරවමින්, දෙපැයකට ආසන්න කාලයක් පුරා, එක දිගට පිපිරුම් හඬ  ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කළ බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන ගුවන් ගමන් නැවතේ | The Leader