අයතොල්ලා අලි ඛමේනි අද පැවසීය.
එය ඊයේ ප්‍රහාරයට සාපේක්ෂව, අවම හා අතිශයෝක්ති නොවන අයුරින් තීරණය කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
ඊයේ ප්‍රහාරයට මුනිවත රැකීම ගෝලීය වශයෙන් බියසුල්ලන් බවට පත්වීමක් වේදෝ, නොවේදෝ යන්න පිලිබඳ එරට අභ්‍යන්තර කතා බහක් ද මතුව තිබේ.
ඊශ්‍රායලය වෙත, ඉරානයේ ශක්තිය ප්‍රදර්ශනය කළයුතු බව ඛමේනි පවසයි. එය කවදා, කෙසේ කරන්නේද යන්න පිලිබඳ තීරණය බලධාරීන් සතු බව ඔහු කියා සිටී.
කෙසේ වෙතත්, ඉරාන වැසියන්ගේ 'කැමැත්ත' ඊශ්‍රායලය අත්විඳිය යුතු යයි ඔහු ප්‍රකාශ කරයි.
ඊයේ මධ්‍යම රාත්‍රී, ඊශ්‍රායල ප්‍රහාරය පිලිබඳ නිවැරදි තක්සේරුවක් නොගෙන, වහා ප්‍රතිචාර දැක්වීමකට ඉරානය ඉක්මන් නොවනු ඇති බව ජාත්‍යන්තර මතයයි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා භටයින් සිව් දෙනකු මියගිය අතර, ජනපති මසූද් පෙසෙෂ්කියාන් ඔවුන් වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.
ඉරානයේ සතුරන්, සිය අභීත ආරක්ෂක භටයින්ගේ ශක්තිය වටහා ගතයුතු බවත්, උපක්‍රමශීලීව සහ මනා අවබෝධයෙන් ඉදිරි ප්‍රහාර සැලසුම් කරන බවත්, ඔහු කියා සිටියේය.
(The Guardian ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
ඉරානය නිහඬ නොවේ!
T
The Leader Desk
October 27, 2024 • 3:07 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊයේ (26), ඊශ්‍රයලය සිදුකළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම පිලිබඳ තීන්දුව හමුදා නිලධාරීන් සතු බව ඉරානයේ උත්තරීතර නායක
- එය ඊයේ ප්‍රහාරයට සාපේක්ෂව, අවම හා අතිශයෝක්ති නොවන අයුරින් තීරණය කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
- ඊයේ ප්‍රහාරයට මුනිවත රැකීම ගෝලීය වශයෙන් බියසුල්ලන් බවට පත්වීමක් වේදෝ, නොවේදෝ යන්න පිලිබඳ එරට අභ්‍යන්තර කතා බහක් ද මතුව තිබේ.
- ඊශ්‍රායලය වෙත, ඉරානයේ ශක්තිය ප්‍රදර්ශනය කළයුතු බව ඛමේනි පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


