BREAKING
රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●
Top Ad
විදේශ

ඉන්දුනීසියාවට තවමත් පලා එන රෝහින්යා සරණාගතයෝ

T

The Leader Desk

November 1, 2024 • 10:10 AM

ඉන්දුනීසියාවට තවමත් පලා එන රෝහින්යා සරණාගතයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (31) රෝහින්යා සරණාගතයින් 100 දෙනෙක් බෝට්ටුවෙන් ඉන්දුනීසියාවට පලා ආහ. ඉන්, 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අසේ (Aceh) ප්‍රාන්තයේ ධීවර ප්‍රජාව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කුඩා ළමුන් ඇතුළු සරණාගතයින් 96 දෙනෙක් එරට, නැගෙනහිර අසේ හි සුමාත්‍රා දිවයින් වෙරළට පැමිණ ඇති බව එහි ධීවර ප්‍රජා නායක මිෆ්ටක් ටජුට් අදෙක් (Miftach Tjut Adek) පවසයි. 

ඉකුත් සතියේ රෝහින්යා සරණාගතයින් 300ක් පමණ ඉන්දුනීසියාවේ අසේ ප්‍රාන්තය සහ උතුරු සුමාත්‍රා වෙරළ වෙත පලා ආහ. සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් (UNHCR) කාර්යාලය සහ ඉන්දුනීසියා රජය එක්ව අවශ්‍ය සහන සැලසීම් සිදු කෙරෙමින් පවතී. 

ඉකුත් වසරේ පමණක්, මියෙන්මාරයේ සිට  රෝහින්යා සරණාගතයින් 2000 ක ට අධික සංඛ්‍යාවක් ඉන්දුනීසියාව වෙත පලා ආහ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Six dead as boat carrying nearly 100 Rohingya arrives in Indonesia


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...