ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැකකරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී උත්සහ දැරූ අතර ඉන් එක් අවස්ථාවකදී ඔහු ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් ද එල්ල විය.
බලයේ සිටි ජනාධිපති ජෝ බයිඩ්න් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වීමෙන් අනතුරුව ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයෙන් ඉවත්වී උප ජනාධිපති කමලා හැරිස්ට අපේක්ෂකත්වය භාර දුනි.
ඒ ඇතුළුව මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී සිදුවූ විශේෂ සිදුවීම් මොනවාදැයි විමසා බලමු.
(BBC සිංහල සේවය)



