BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ජර්මානු සන්ධාන රජය බිඳ වැටේ

T

The Leader Desk

November 7, 2024 • 12:05 PM

ජර්මානු සන්ධාන රජය බිඳ වැටේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ සන්ධාන රජය ඊයේ (06) කඩා වැටිණි.
  •   එලෙස බලයෙන් පහ කෙරුණේ ජර්මානු මුදල් අමාත්‍ය ධුරය හෙබවූ ක්‍රිස්ටියන් ලින්ඩ්නර් (Christian Lindner) ය.
  • ඔහු සන්ධාන රජයේ, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සාමාජිකයෙකි.
  • ලබන වසරේ මාර්තු මස හදිසි මැතිවරණයක් පැවැත්වීමට හැකි වන පරිදි එළඹෙන ජනවාරි 5 දා ට රජයේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ස්කොල්ස් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන පැය කිහිපයකට පසුව ජර්මන් චාන්චාසලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) සිය මුදල් අමාත්‍යවරයා ධුරයෙන් පහ කර, හදිසි මැතිවරණයක් කැඳවීමට පියවර ගත්තේය.

 

German Chancellor Olaf Scholz attends a media briefing at the Chancellery after sacking Finance Minister Christian Lindner following a meeting with the heads of the so-called "Traffic Light Coalition" of the Social Democratic Party (SPD), the Greens and Lindner's Free Democratic Party (FDP), in Berlin, Germany, November 6, 2024. REUTERS/Annegret Hilse

එලෙස බලයෙන් පහ කෙරුණේ ජර්මානු මුදල් අමාත්‍ය ධුරය හෙබවූ ක්‍රිස්ටියන් ලින්ඩ්නර් (Christian Lindner) ය. ඔහු සන්ධාන රජයේ, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සාමාජිකයෙකි.

ලබන වසරේ මාර්තු මස හදිසි මැතිවරණයක් පැවැත්වීමට හැකි වන පරිදි එළඹෙන ජනවාරි 5 දා ට රජයේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ස්කොල්ස් පැවසීය. එතෙක්, ඔහුගේ නායකත්වය යටතේ ජර්මනිය තුළ සුළුතර රජයක් ක්‍රියාත්මකය. 

මැතිවරණය තෙක් අත්‍යවශ්‍ය මූල්‍ය අණ පනත් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය උදෙසා විපක්ෂ සහාය පතන බවද ජර්මානු චන්සලර්වරයා පවසයි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
German coalition collapses: What comes next?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...