BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඉන්දුනීසියාවේ බාලි නුවර ගුවන් ගමන් නතර වේ

T

The Leader Desk

November 13, 2024 • 11:46 AM

ඉන්දුනීසියාවේ බාලි නුවර ගුවන් ගමන් නතර වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ජින් ඕස්ට්‍රේලියා (Virgin Australia) ගුවන් සේවය, ඉන්දුනීසියාවේ බාලි නුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන සිය ගුවන් ගමන් සියල්ල අද තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තේය.
  • එම තත්ත්වය පහව යනතෙක් ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව ගුවන් ගමන් නවතා දමා ඇත.
  •   පසුගිය සෙනසුරාදා (02) එය තෙවරක්ම පුපුරා යාමත් සමග කිලෝ මීටර 9 ක් උස යමහල් අළු කදම්බයක් ගුවනට විසි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දුනීසියාවේ ලෙවටොබී ලැකි-ලැකී (Lewotobi Laki-laki ) ගිනි කන්ද පසුගිය දා පුපුරා ගිය අතර එහි දුමාරයෙන් සහ අළු දුහුවිලි වලින් අවට ගුවන් කලාපය මුළුමනින්ම වැසී පවතී. එම තත්ත්වය පහව යනතෙක් ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව ගුවන් ගමන් නවතා දමා ඇත.  

පසුගිය සෙනසුරාදා (02) එය තෙවරක්ම පුපුරා යාමත් සමග කිලෝ මීටර 9 ක් උස යමහල් අළු කදම්බයක් ගුවනට විසි විය.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Virgin Australia cancels flights to and from Bali due to volcanic ash


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...