වසර මුලදී ඔහු එවැනි ඩ්‍රෝන යානා පරික්ෂාවක් ද සිදු කළේය.
රුසියානු යුධයට සහාය පිණිස, ඒවා නිෂ්පාදනය කෙරේ. එම නිෂ්පාදන සිදු කිරීමට උතුරු කොරියාවට, මොස්කව් හි තාක්ෂණික සහාය හිමි වන බවට බටහිර රටවල් විසින් සැක පළ කර තිබේ.
යුක්‍රේන සහ මැද පෙරදිග ගැටුම් වලදී 'රස්තියාදුවේ' හඹා යන එවැනි මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා රැසක් භාවිතා කර ප්‍රහාර එල්ල කර තිබේ.
මේ වන විටත්, යුක්‍රේන සහ මැද පෙරදිග ගැටුම් වලදී 'රස්තියාදුවේ' හඹා යන එවැනි මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා රැසක් භාවිතා කර ප්‍රහාර එල්ල කර තිබේ.
යුද්ධය පිණිස එවැනි ඩ්‍රෝන යානා නිෂ්පාදනයට ලොව තරගකාරීත්වයක් පවතින බවද උතුරු කොරියානු නායකයා අවධාරණය කරයි. එය, පවතින හමුදා න්‍යායය, භාවිතය සහ අධ්‍යාපනය නව මානයකට රැගෙන යමින් ඇතැයි ඔහු පවසයි.
යුද්ධය පිණිස එවැනි ඩ්‍රෝන යානා නිෂ්පාදනයට ලොව තරගකාරීත්වයක් පවතින බවද උතුරු කොරියානු නායකයා අවධාරණය කරයි.
මීට පෙර, එවැනි 'රස්තියාදු' ඩ්‍රෝන යානා රැසක් දකුණු කොරියාවේ සියෝල් අගනුවර සහ එරට ජනපති මැදුරට ඉහළ අහසේ, පියාසර මුක්ත කලාපයේ පැය ගණනක් පියාසැරියේ තැබීමට උතුරු කොරියාව පියවර ගත්තේය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
North Korea leader Kim orders mass production of suicide drones, KCNA says



