BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ඊශ්‍රායලය, හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියාද මරා දමයි

T

The Leader Desk

November 17, 2024 • 4:25 PM

ඊශ්‍රායලය, හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියාද මරා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද බීරුත් නුවර අධික තදබදයක් සහිත ප්‍රදේශයක පිහිටි නේවාසික ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ,
  • ඒ පිලිබඳ වැඩි විස්තර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා විසින් මෙතක් සඳහන් කර නැත.
  • දකුණුදිග බීරුත් වෙත එල්ල කෙරෙන ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ අවතැන් ජනතාව විශාල ලෙස රැඳී සිටින රාස් අල්නබා (  Ras al-Nabaa) ප්‍රදේශයට අද ප්‍රහාර එල්ල කෙරිණි.
  • එම ප්‍රහාරයෙන් එක් පුද්ගලයුකු ජීවිතක්ෂයට පත්ව තිදෙනකු තුවාළ ලබා ඇතැයි, ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆිෆ් (Mohammad Afif) ඝාතනය විය.

ඒ පිලිබඳ වැඩි විස්තර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා විසින් මෙතක් සඳහන් කර නැත.

දකුණුදිග බීරුත් වෙත එල්ල කෙරෙන ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ අවතැන් ජනතාව විශාල ලෙස රැඳී සිටින රාස් අල්නබා (  Ras al-Nabaa) ප්‍රදේශයට අද ප්‍රහාර එල්ල කෙරිණි.

එම ප්‍රහාරයෙන් එක් පුද්ගලයුකු ජීවිතක්ෂයට පත්ව තිදෙනකු තුවාළ ලබා ඇතැයි, ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 ලෙබනනයේ බාත් (Ba'ath) පක්ෂ සාමාජිකයින් රැඳී සිටි ගොඩනැගිල්ලක් වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බවත්, ඝාතනයට පත් වූ බවට සැක කෙරෙන අෆිෆ් එහි රැඳී සිටි බවත්, පැවසේ.  

ප්‍රහාරය සිදු වූ ස්ථනය වෙත කඩිනමින් ගිලන් රථ ලඟා වූ අතර එහි අනවශ්‍ය පිරිස් ඒකරාශී වීම වැළක්වීමට ආරක්ෂක භට පිරිස් අහසට වෙඩි තැබූ  බව වාර්තා වේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Israeli strike on Beirut kills Hezbollah media head, security sources say


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...