BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

චීනයෙන් රටවල් රැසකට නිදහස් වීසා පහසුකම්

T

The Leader Desk

November 22, 2024 • 1:58 PM

චීනයෙන් රටවල් රැසකට නිදහස් වීසා පහසුකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානය, බල්ගේරියාව, රොමේනියාව, මොන්ටිනීග්‍රෝ ඇතුළු තවත් රටවල් ගණනාවකට චීනය නිදහස් වීසා පහසුකම් විවෘත කරයි.
  • ඒ බව, එරට විදේශ කටයුතු අමාත්‍යංශය අද නිවේදනය කළේය.
  • එම වැඩසටහන යටතේ, තවත් රටවල් 38 ක සංචාරකයින්ට ද චීනය තුළ රැඳී සිටීමට ලබා දී ඇති දින 15 ක නිදහස් වීසා පහසුකම, දින 30ක් තෙක් දීර්ඝ කෙරෙන බව එරට CCTV රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේය.
  • මීට පෙර, දකුණු කොරියාවට සහ තවත් යුරෝපීය රටවල් කිහිපයක් වෙත ද චීනය නිදහස් වීසා පහසුකම් විවෘත කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එමගින්, මෙම මස 30 දින සිට 2025 දෙසැම්බර් 31 දක්වා  චීනයට පිවිසීමට සහ රැඳී සිටීමට එම රටවල සංචාරකයින්ට නිදහස් වීසා පහසුකම් හිමි වේ. ඒ බව, එරට විදේශ කටයුතු අමාත්‍යංශය අද නිවේදනය කළේය.

එම වැඩසටහන යටතේ, තවත් රටවල් 38 ක සංචාරකයින්ට ද චීනය තුළ රැඳී සිටීමට ලබා දී ඇති දින 15 ක නිදහස් වීසා පහසුකම, දින 30ක් තෙක් දීර්ඝ කෙරෙන බව එරට CCTV රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේය.

මීට පෙර, දකුණු කොරියාවට සහ තවත් යුරෝපීය රටවල් කිහිපයක් වෙත ද චීනය නිදහස් වීසා පහසුකම් විවෘත කළේය.

එරට සංචාරක ප්‍රවර්ධනය අරමුණු කොට මෙම පියවර ගෙන තිබේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...