BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සිය දිවි නසා ගැනීමේ තැතක

T

The Leader Desk

December 11, 2024 • 8:45 AM

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සිය දිවි නසා ගැනීමේ තැතක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය 3 වන දා දකුණු කොරියාව තුළ හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකළ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හ්යුං (Kim Yong-hyun) සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි වාර්තා වේ.
  •   හිටපු ආරක්ෂක අමාත්‍යවරයා රඳවා තිබූ රැඳවුම් මධ්‍යස්ථානය තුළදී ඔහු සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි, දකුණු කොරියානු අධිකරණ අමාත්‍යංශ නිලධාරියකු පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.  (Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)  
  • එරට හමුදා නීතිය පැනවීමට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව හමුවේ, ජනපතිවරයාට එම නීතිය ආපසු හරවා ගැනීමට සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


එරට හමුදා නීතිය පැනවීමට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව හමුවේ, ජනපතිවරයාට එම නීතිය ආපසු හරවා ගැනීමට සිදු විය. හිටපු ආරක්ෂක අමාත්‍යවරයා හමුදා භාරයට ගැනිණි.  

හිටපු ආරක්ෂක අමාත්‍යවරයා රඳවා තිබූ රැඳවුම් මධ්‍යස්ථානය තුළදී ඔහු සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි, දකුණු කොරියානු අධිකරණ අමාත්‍යංශ නිලධාරියකු පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය. 


(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...