BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

හිජාබය නොපැළඳි ගායන ශිල්පිනියක් අත්අඩංගුවට

T

The Leader Desk

December 15, 2024 • 4:26 PM

හිජාබය නොපැළඳි ගායන ශිල්පිනියක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිජාබයක් නොමැතිව යූ ටියුබ් හි සිය නිර්මාණයක් ඉදිරිපත් කළ 27 හැවිරිදි ඉරාන ගායිකාවක් වන පැරස්ටූ අහමඩි අත්අඩංගුවට
  • ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් සිට කිලෝමීටර් 280 ක් පමණ දුරින් පිහිටි මසන්දරන් පළාතේ සාරි නගරයේ දී ඊයේ (14) පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • ඒ පිළිබඳව ඇය මෙසේ සඳහන් කර ඇත.
  • "මම පැරස්ටූ, මම ආදරය කරන අය වෙනුවෙන් ගායනා කිරීමට කැමති ගැහැණු ළමයෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෙන පසුව නිදහස් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් සිට කිලෝමීටර් 280 ක් පමණ දුරින් පිහිටි මසන්දරන් පළාතේ සාරි නගරයේ දී ඊයේ (14) පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පිළිබඳව ඇය මෙසේ සඳහන් කර ඇත.

"මම පැරස්ටූ, මම ආදරය කරන අය වෙනුවෙන් ගායනා කිරීමට කැමති ගැහැණු ළමයෙක්. මෙය මට නොසලකා හැරිය නොහැකි අයිතියක්; මම දැඩි ලෙස ආදරය කරන දේශය වෙනුවෙන් ගායනා කරමි.''

වීඩියෝ බෙදාගැනීමේදී ප්‍රසංගය මිලියන 1.5කට අධික නැරඹුම් ලබාගෙන ඇති බවද වාර්තා වේ.


Iran releases songstress after brief arrest over concert without hijab

YouTube singer arrested in Iran after performing an online concert while not wearing a hijab


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...