අනතුර ඊයේ (24) සිදු වී ඇතැයි, එරට රාජ්‍ය පුවත් ඒජන්සිය, RIA අද පැවසීය.
2009 වසරේ නිෂ්පාදිත එම නෞකාව වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් එහි ඇන්ජින් කුටියට බරපතල හානි සිදුවීමත් සමග නෞකාව සයුරේ ගිලී ගිය බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. අනතුරින් 16 දෙනකුගෙන් සමන්විත නෞකා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් අතුරුදන්ව සිටිති.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා ඉදිකිරීම් මෙහෙයුම් භාර පාර්ශ්වයේ කොටස්කරුවකු වන ඔබෝරෝන්ලොජිස්ටිකා ( Oboronlogistika) සමාගමට අයත් නෞකාව ත්‍රස්ත ඉලක්කයක්ව එම ප්‍රහාරයට ගොදුරු වූ බව රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය පැවසීය.
ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ, නෞකාව විශාල ගැන්ට්‍රි දොඹකර දෙකක් රැගෙන රුසියාවේ නැගෙනහිර කෙළවර පිහිටි ව්ලදිවොස්ටොක් (Vladivostok) වරාය බලා යාත්‍රා කරමින් තිබූ බව එය අයත් සමාගම ප්‍රකාශ කළේය.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)
ත්‍රස්ත ප්‍රහාරයකින් රුසියානු නෞකාවක් මධ්‍යධරණී සයුරේ ගිලී යයි
T
The Leader Desk
December 25, 2024 • 5:06 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රුසියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මධ්‍යධරණී සාගරයේ ගිලී යයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් නිසා සිදු වූවක් බව රුසියාව පවසයි.
- 2009 වසරේ නිෂ්පාදිත එම නෞකාව වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් එහි ඇන්ජින් කුටියට බරපතල හානි සිදුවීමත් සමග නෞකාව සයුරේ ගිලී ගිය බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
- අනතුරින් 16 දෙනකුගෙන් සමන්විත නෞකා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් අතුරුදන්ව සිටිති.
- රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා ඉදිකිරීම් මෙහෙයුම් භාර පාර්ශ්වයේ කොටස්කරුවකු වන ඔබෝරෝන්ලොජිස්ටිකා ( Oboronlogistika) සමාගමට අයත් නෞකාව ත්‍රස්ත ඉලක්කයක්ව එම ප්‍රහාරයට ගොදුරු වූ බව රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


