BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

T

The Leader Desk

December 26, 2024 • 6:42 AM

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වේ. ඒ හේතුවෙන් අද දින ඊට අයත් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද කිරීමට සිදු වූ බව එම ගුවන් සේවය නිවේදනය කළේය.
  • ඒ සමග ගුවන් සමාගමට අයත් අභ්‍යන්තර සහ බාහිර තොරතුරු පද්ධති සියල්ල  බාධාවට ලක්වූ බව ජපන් ගුවන් සේවය පවසයි.
  •   ජපානය සතු දෙවන විශාලතම ගුවන් සේවය වන ආනා (ANA Holdings) ගුවන් සමාගම සයිබර් ප්‍රහාරයෙන්, ජපානය සතු දෙවන විශාලතම ගුවන් සේවය වන ආනා (ANA Holdings) ගුවන් සමාගමට කිසිදු බලපෑමක් නැතැයි, එහි නිලධාරීහු ප්‍රකාශ කළහ.
  • එහි පරිගණක ජාල දෘඩාංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම පියවර ගත් බව ගුවන් සේවා බලධාරීහු ප්‍රකාශ කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එරට වේලාවෙන් පෙ.ව.7.24 (ජාත්‍යන්තර වේලාවෙන් 2224) ප්‍රහාරය එල්ල වී තිබේ. ඒ සමග ගුවන් සමාගමට අයත් අභ්‍යන්තර සහ බාහිර තොරතුරු පද්ධති සියල්ල  බාධාවට ලක්වූ බව ජපන් ගුවන් සේවය පවසයි.


තොරතුරු පද්ධති අකර්මණ්‍ය කළ එක් සන්නිවේදන රවුටරයක් සම්පූර්ණයෙන් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. අද ජපාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානා ප්‍රවේශපත් අලෙවියද අවලංගු කිරීමට සිදු විය.

 

All Nippon Airways Fleet 1024x690ජපානය සතු දෙවන විශාලතම ගුවන් සේවය වන ආනා (ANA Holdings) ගුවන් සමාගම

සයිබර් ප්‍රහාරයෙන්, ජපානය සතු දෙවන විශාලතම ගුවන් සේවය වන ආනා (ANA Holdings) ගුවන් සමාගමට කිසිදු බලපෑමක් නැතැයි, එහි නිලධාරීහු ප්‍රකාශ කළහ.

මෙම සතිය ආරම්භයේ ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානා සියල්ලද පැයක කාලයකට සියළු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත්තේය. එහි පරිගණක ජාල දෘඩාංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම පියවර ගත් බව ගුවන් සේවා බලධාරීහු ප්‍රකාශ කළහ. ඉන්, නත්තල් සංචාර වල යෙදීමට අපේක්ෂාවෙන් පසු වූ දහස් ගණන් ගුවන් මගීන්ට බාධා සිදු විය.


(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...