BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

රුසියානු හමුදා යුක්‍රේන නගරයක් අල්ලයි

T

The Leader Desk

January 6, 2025 • 12:28 PM

රුසියානු හමුදා යුක්‍රේන නගරයක් අල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු හමුදා අද, යුක්‍රේනයේ ඩොනෙස්ක් පළාතේ පිහිටි කුරක්හොව් නගරය අල්ලා ගත්හ.
  • එය රුසියානු හමුදා ග්‍රහණයට නතු වීමත් සමග, යුක්‍රේන හමුදා වෙත සිදු කෙරෙන සේවා සැපයුම් සහ තාක්ෂණික සහාය මුළුමනින්ම අඩාලව පවතී.  කුරක්හොව් නගරය, යුක්‍රේනයේ සේවා සැපයුම් මර්මස්ථානය වන දකුණුදිග පොක්රොව්ස්ක් හි සිට කි.මී.32ක් දුරින් පිහිටා තිබේ.
  • දැන්, නගරය ඔවුන්ගේ පාලනය යටතේ පවතින බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන්, නගරය ඔවුන්ගේ පාලනය යටතේ පවතින බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම නගරය යුක්‍රේනයට උපක්‍රමිකව අතිශය වැදගත් මධ්‍යස්ථානයකි. එය රුසියානු හමුදා ග්‍රහණයට නතු වීමත් සමග, යුක්‍රේන හමුදා වෙත සිදු කෙරෙන සේවා සැපයුම් සහ තාක්ෂණික සහාය මුළුමනින්ම අඩාලව පවතී. 

කුරක්හොව් නගරය, යුක්‍රේනයේ සේවා සැපයුම් මර්මස්ථානය වන දකුණුදිග පොක්රොව්ස්ක් හි සිට කි.මී.32ක් දුරින් පිහිටා තිබේ.  

පසු ගිය මාස කිහිපය මුළුල්ලේම, රුසියානු හමුදා ඒ වෙත ලඟා වෙමින් සිටියහ.

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Russia says it captured Ukrainian town; fighting continues in Kursk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...