BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

කියුබාවේ අවි ගබඩාවක් පුපුරයි

T

The Leader Desk

January 8, 2025 • 12:50 PM

කියුබාවේ අවි ගබඩාවක් පුපුරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කියුබාවේ අවි සහ වෙඩි බෙහෙත් ගබඩාවක් පුපුරායාමෙන් හමුදා සාමාජිකයෝ 13 දෙනෙක් අතුරුදන්ව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එරට නැගෙනහිර හොල්ග්වින් (Holguin) පළාතේ ඊයේ (07) එම අනතුර සිදු විය. 


හවානා අගනුවරට කි.මී.450ක් පමණ එපිටින් පිහිටි මෙලනෙස් (Melones) ජනාවාසය, පිපිරීමෙන් දැඩි ව්‍යාකූලත්වයට පත්ව තිබේ. යාබද ඉදි කිරීම් ක්ෂේත්‍රයක වූ ගින්නක්, අමතුරට මූලික හේතුව සේ අනුමාන කෙරේ. 

කියුබානු හමුදා නිධාරීන් සිව් දෙනකු සහ භටයින් 09 දෙනකු අනතුරින් අතුරුදන්ව ඇතැයි එරට හමුදාව පැවසීය. 

පිපිරීමත් සමග යාබද පරිශ්‍රයන්හි සිටි පුද්ගලයින් 361 දෙනකු ආරක්‍ෂිත ස්ථාන කරා වහා ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. 

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...