BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

දකුණු අප්‍රිකාවේ අනවසර රන් ආකරයක සිරවූවන් බේරා ගැනේ

T

The Leader Desk

January 15, 2025 • 3:35 AM

 දකුණු අප්‍රිකාවේ අනවසර රන් ආකරයක සිරවූවන් බේරා ගැනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේ අනවසර රන් ආකරයක සිරවූ පිරිසක් බේරා ගැනේ. එහි සිරවී තිබූ පුද්ගල මළ සිරුරු 36ක් සහ මෙතෙක් දිවි ගලවා සිටි පුද්ගලයින්
  • ඒ අනුව, ආකරය තුළට ආහාර සහ  පානීය ජල සැපයුම නතර කෙරිණි.
  • දකුණු අප්‍රිකාවේ ජෝහැනර්ස්බර්ග් නුවර සිට කි.මී.150ක දුරින් වූ ස්ටිල්ෆොන්ටේන් (Stilfontein) හි පිහිටි රන් ආකරයකින් එම සිදුවීම වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අසූ දෙදනකු, දෙදිනක අසීරු මෙහෙයුමකින් පසු ඉවත ගත්  බව සහන සේවකයෝ ඊයේ ප්‍රකාශ කළහ.

දිවි බේරා අගත් සියලු දෙනා අනීතික පතල් කැණීම සහ සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

එරට පොලිසිය පසුගිය අගෝස්තු මස එම නීති විරෝධී රන් ආකාරයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

ආකරය තුළ සිටි ශ්‍රමිකයින් ඉන් පිටතට රැගෙන එම පිණිස, ඒ වෙත සිදු කළ සියළු සැපයුම් නතර කිරීමට පොලිස් නිලධාරීහු පියවර ගත්හ. ඒ අනුව, ආකරය තුළට ආහාර සහ  පානීය ජල සැපයුම නතර කෙරිණි.

රන් ආකරයෙන් බේරා පිටත ගත් පිරිස් වටා පොලිස් නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායම් ඒකරාශී වී සිටින අයුරු රොයිටර්ස් පුවත් සේවය විසින් ද නිරීක්ෂණය කර තිබේ.

පතල් කම්කරු වෘත්තීය සමිති කිහිපයක් විසින් ද එහි වූ ශ්‍රමික මළ සිරුරු සහ කෘෂ ශරීරවලින් යුත් පතල් කම්කරුවන් දැක්වෙන වීඩියෝ දර්ශන මුදා හැර තිබේ.

දකුණු අප්‍රිකාවේ ජෝහැනර්ස්බර්ග් නුවර සිට කි.මී.150ක දුරින් වූ ස්ටිල්ෆොන්ටේන් (Stilfontein) හි පිහිටි රන් ආකරයකින් එම සිදුවීම වාර්තා වේ.

(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු අප්‍රිකාවේ අනවසර රන් ආකරයක සිරවූවන් බේරා ගැනේ | The Leader