BBC Eye විමර්ශනයක් විසින් හඳුනාගෙන තිබේ.
චීනයේ ඇතැමුන් 'මානසික රෝගියෙකු' ලෙස හඳුන්වන මෙම ක්‍රමය දශකයකට පෙර නීති විරෝධී කරන ලදී.
මානසික අපචාර සම්බන්ධයෙන් වගකිව යුතු රෝහල්හි සේවය කරන චීන මනෝ වෛද්‍යවරුන් සමඟ ප්‍රථම වතාවට කතා කිරීමට BBCයට හැකි විය. මෙම භාවිතය මෑතකදී ඉහළ ගොස් ඇති බව චීනයේ ප්‍රමුඛ පෙළේ නීතීඥයෙකු තහවුරු කළේය.
චීන බලධාරීන්ව අභියෝගයට ලක් කරන පුද්ගලයින්ට ලබදෙන දඬුවම් ගැන BBC සතුව ඇති සාක්ෂි



