BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

අමෙරිකාවේ රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටේ

T

The Leader Desk

February 1, 2025 • 2:33 PM

අමෙරිකාවේ රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී තිබේ.
  • ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, ගුවන් යානය කඩා වැටීමට කණගාටුවට කරුණක් බවයි.
  • ෆිලඩෙල්ෆියා සිට ගුවන් තොටුපොළේ ස්ප්‍රින්ග්ෆීල්ඩ් දක්වා ගුවන් යානය පියාසර කරමින් තිබුණි.
  • අනතුරින් පුද්ගලයන් 67 දෙනෙකු මිය ගිය බවට සැක කෙරෙන අතර සොයාගෙන ඇති මළසිරුරු සංඛ්‍යාව 41 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි එක් ළමා රෝගියෙකු ඇතුළු 6 දෙනෙකු සිට ඇති බවයි

දිවි ගලවා ගත් කිසිවෙකු මෙතෙක් තහවුරු වී නොමැති බව ගිලන්රථ සේවා සමාගම ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, ගුවන් යානය කඩා වැටීමට කණගාටුවට කරුණක් බවයි.

ෆිලඩෙල්ෆියා සිට ගුවන් තොටුපොළේ ස්ප්‍රින්ග්ෆීල්ඩ් දක්වා ගුවන් යානය පියාසර කරමින් තිබුණි.

මේ අතර, පසුගියදා වොෂිංටන් නුවර ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක් සහ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බැක් හෝක් හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය.

අනතුරින් පුද්ගලයන් 67 දෙනෙකු මිය ගිය බවට සැක කෙරෙන අතර සොයාගෙන ඇති මළසිරුරු සංඛ්‍යාව 41 කි.

| aruna

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...