BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

රැප් ගායක කානිගේ බිරිඳ ග්‍රැමී සම්මාන උළෙලේ දී නිරුවත් වෙයි

T

The Leader Desk

February 3, 2025 • 9:46 AM

රැප් ගායක කානිගේ බිරිඳ ග්‍රැමී සම්මාන උළෙලේ දී නිරුවත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) සහ ඔහුගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) එම උළෙලින් ඉවත් කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.
  • කානි වෙස්ට්, මෙවර පැවැත්වෙන 67 ග්‍රැමී සම්මාන උළෙලේ සම්මානයක් සසදහා නිර්දේශ වී තිබුණි.
  • කානි වෙස්ට්, ටයි ඩොලා සයින් නම් ශිල්පියා සමඟ එක්ව නිර්මාණය කළ “Carnival” නැමැති ගීතය මෙලෙස නිර්දේශ වී තිබූ බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.
  •   මතභේදයට තුඩු දුන් 47 හැවිරිදි රැප් ගායකයා සහ ඔහුගේ බිරිඳ වන 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු නිරූපිකාව බියන්කා මෙම අවස්ථාවට දිගු කළු ලොම් කබායකින් සහ විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී සහභාගී වී සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊට හේතුව වූයේ බියන්කා සෙන්සෝරි, සම්මාන උළෙලේ රතු පළස මතින් යාමේ දී නිරුවත් වීමයි.

කානි වෙස්ට්, මෙවර පැවැත්වෙන 67 ග්‍රැමී සම්මාන උළෙලේ සම්මානයක් සසදහා නිර්දේශ වී තිබුණි.

කානි වෙස්ට්, ටයි ඩොලා සයින් නම් ශිල්පියා සමඟ එක්ව නිර්මාණය කළ “Carnival” නැමැති ගීතය මෙලෙස නිර්දේශ වී තිබූ බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

 

මතභේදයට තුඩු දුන් 47 හැවිරිදි රැප් ගායකයා සහ ඔහුගේ බිරිඳ වන 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු නිරූපිකාව බියන්කා මෙම අවස්ථාවට දිගු කළු ලොම් කබායකින් සහ විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී සහභාගී වී සිටියේය.

කෙසේවෙතත්, සෙන්සෝරි රතු පලස මතදී ඇගේ කළු කබාය ඡායාරූප ශිල්පීන් ඉදිරියේ ඉවත් කළ අතර එහිදී ඇය ඉතා දුහුළු කුඩා ඇඳුමකින් සැරසී සිටිය නමුත් එය දිස්වූයේ සම්පූර්ණයෙන්ම නිරුවත් පෙනුමකිනි.

එහිදී ඇති වූ ව්‍යාකූලතාවය හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් ඔවුන් දෙපළ එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

| dinamina

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රැප් ගායක කානිගේ බිරිඳ ග්‍රැමී සම්මාන උළෙලේ දී නිරුවත් වෙයි | The Leader