BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් මියයයි

T

The Leader Desk

February 12, 2025 • 9:23 AM

සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් මියයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් ඊයේ (11) හොංකොංහිදී මියගොස් තිබෙනවා.
  • ඇය 2016 දී ආසියාවේ හොඳම කාන්තා සූපවේදිනිය ලෙස ද පිදුම් ලැබුවා.
  • මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
  • එමෙන්ම වාර්තා සඳහන් කරන්නේ, ඇය දෙවරක් පිළිකා රෝගයෙන් දිවි ගලවා ගත් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මියයන විට ඇය 65 හැවිරිදි වියේ පසුවිය.

ඇය 2016 දී ආසියාවේ හොඳම කාන්තා සූපවේදිනිය ලෙස ද පිදුම් ලැබුවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම වාර්තා සඳහන් කරන්නේ, ඇය දෙවරක් පිළිකා රෝගයෙන් දිවි ගලවා ගත් බවයි.

සූපශාස්ත්‍ර කර්මාන්තයේ පුරෝගාමියෙකු වන ඇය පිලිපීනයේ උපත ලැබූ අතර, පසුව ඇයගේ පවුලේ අය සමඟ නිව්යෝර්ක් වෙත සංක්‍රමණය වී තිබෙනවා.

පසුව ඇය 1997 දී ඉතාලියට ගොස් ඇයගේ අවන්හලවන Cibo විවෘත කර තිබුණා.

එතැන් සිට පිලිපීනය පුරා ස්ථාන 30ක් දක්වා ඇයගේ අවන්හල් වර්ධනය වී තිබෙනවා.

කාබනික අමුද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කරන උසස් තත්ත්වයේ ඉතාලි සහ පිලිපීන ආහාර සඳහායි ඇය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ.

| hirunews


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...