එකම චීනය ප්‍රතිපත්තිය සහ චීනය ඇමරිකාව සමග මීට පෙර ඇති කර ගත් එකඟතාවන් අනුගමනය කළ යුතු බවත්, තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කිරීම නවත්වන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම තායිවාන ප්‍රශ්නයේදී ඓතිහාසික වගකීමක් ඇති රටක් ලෙස ජපානය අතීත අත්දැකීම් සිහිපත් කර, සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව ද චීනය පවසනවා.
තායිවාන ප්‍රශ්නය සිය අභ්‍යන්තර කටයුත්තක් බවට චීනයෙන් යළි ප්‍රකාශයක්
T
The Leader Desk
February 12, 2025 • 11:21 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය අද(12) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමරිකාව සහ ජපානය අතර අදාළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
- තායිවාන ප්‍රශ්නය භාවිත කරමින් වගකීම් විරහිත ප්‍රකාශ පළකිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් මෙම ඒකාබද්ධ ප්‍රකාශය තුළින් පැහැදිලි වන බවයි චීනය පවසන්නේ.
- එකම චීනය ප්‍රතිපත්තිය සහ චීනය ඇමරිකාව සමග මීට පෙර ඇති කර ගත් එකඟතාවන් අනුගමනය කළ යුතු බවත්, තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කිරීම නවත්වන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
- එමෙන්ම තායිවාන ප්‍රශ්නයේදී ඓතිහාසික වගකීමක් ඇති රටක් ලෙස ජපානය අතීත අත්දැකීම් සිහිපත් කර, සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව ද චීනය පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර මැදිහත්වීමකට ඉඩ නොදෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian එහිදී ප්‍රකාශ කළා. තායිවාන ප්‍රශ්නය භාවිත කරමින් වගකීම් විරහිත ප්‍රකාශ පළකිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් මෙම ඒකාබද්ධ ප්‍රකාශය තුළින් පැහැදිලි වන බවයි චීනය පවසන්නේ.
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


