BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගනී

T

The Leader Desk

February 24, 2025 • 5:52 AM

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කන්සවේටිව් නායක ෆ්‍රෙඩ්රික් මර්ස්
  • ඒ අනුව 69 හැවිරිදි කන්සවේටිව් නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
  • ඉදිරිවසර 4ක කාලය තුළ ජර්මනිය මුහුණ දී සිටින ගැටලු සියල්ල විසදීම සඳහා තමා කැපවන බව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ඔහු සඳහන් කළේය.
  • මර්ස් ජයග්‍රහණය කළද රජයක් පිහිටුවීම සඳහා ඔහුට වෙනත් පක්ෂයක සහාය ලබා ගැනීමට සිදුවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

යුරෝපා කලාපයට අතිශය තීරණාත්මක ජර්මනියේ අනාගත නායකයා තීරණය කිරීමේ මැතිවරණය ඊයේ (23) පැවති අතර එහිදී කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.

ඒ අනුව 69 හැවිරිදි කන්සවේටිව් නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරිවසර 4ක කාලය තුළ ජර්මනිය මුහුණ දී සිටින ගැටලු සියල්ල විසදීම සඳහා තමා කැපවන බව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ඔහු සඳහන් කළේය.

මර්ස් ජයග්‍රහණය කළද රජයක් පිහිටුවීම සඳහා ඔහුට වෙනත් පක්ෂයක සහාය ලබා ගැනීමට සිදුවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරති.

වර්තමානයේ ජර්මානු චාන්සලර්වරයා ලෙස කටයුතු කරන ඔලාෆ් ෂෝල්ස්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජය පසුගිය වසර අගභාගයේදී බෙදීමට ලක්විය.

මෙම මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගනී | The Leader