BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී ! - ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නව තීරුබදුවලින් නිදහස් කරයි

T

The Leader Desk

April 13, 2025 • 6:15 AM

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී ! - ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නව තීරුබදුවලින් නිදහස් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක නව තීරුබදුවලින් භාණ්ඩ කිහිපයක් නිදහස් කර තිබේ.
  • ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා චීනයට පැනවූ නව තීරු බදු හේතුවෙන් දුරකථන සහ ඒ ආශ්‍රිත නිශ්පාදන ඉදිරියේදී ඉහළ යනු ඇති බවට අමෙරිකානු තාක්‍ෂණ සමාගම් කනස්සල්ල ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.
  • මින් පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ නව තීරුබදු අනුව අමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබෙන බවය.
  • ඊට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකාවේ අලෙවියට තබා ඇති I Phone ජංගම දුරකථනවලින් 80%ක් පමණ චීනයේ නිෂ්පාදිත බැවින් සහ ඉතිරි 20% ඉන්දියාවේ නිෂ්පාදිත බැවින්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ මෙමරි කාඩ්පත් ඇතුලු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඒ අතරට ඇතුළත් වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා චීනයට පැනවූ නව තීරු බදු හේතුවෙන් දුරකථන සහ ඒ ආශ්‍රිත නිශ්පාදන ඉදිරියේදී ඉහළ යනු ඇති බවට අමෙරිකානු තාක්‍ෂණ සමාගම් කනස්සල්ල ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

මින් පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ නව තීරුබදු අනුව අමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබෙන බවය.

ඊට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකාවේ අලෙවියට තබා ඇති I Phone ජංගම දුරකථනවලින් 80%ක් පමණ චීනයේ නිෂ්පාදිත බැවින් සහ ඉතිරි 20% ඉන්දියාවේ නිෂ්පාදිත බැවින්ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී ! - ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නව තීරුබදුවලින් නිදහස් කරයි | The Leader