BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

කොරියානු නැවේ සයිස් එකට ඇමෙරිකාවත් තිගැස්සේ !

T

The Leader Desk

April 15, 2025 • 2:55 AM

 කොරියානු නැවේ සයිස් එකට ඇමෙරිකාවත් තිගැස්සේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙතෙක් ලොව ඕනෑම රටකට හිමි විශාලතම යුද නෞකාව, උතුරු කොරියාවේ නිපැදවෙමින් පවතින්නේ යැයි CNN ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකානු රජයේ තොරතුරු දත්ත උපුටා දක්වමිනි.
  • එය කොරියානු නායක කිම් ජොන් උන්ගේ නාවික බලඇණියේ ඇති ඕනෑම දෙයකට වඩා දෙගුණයකටත් වඩා විශාල විය හැකි බව CNN වාර්තා කරයි.
  • අදාළ චන්ද්‍රිකා ඡායාරූප පෙන්නුම් කරන්නේ, උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ නැම්පෝ නැව් තටාකයේ ජලයේ ඉදිවෙමින් පවතින නෞකාවය.
  • මෙම නෞකාව ආසන්න වශයෙන් මීටර් 140ක් (අඩි 459ක්) දිගකින් යුක්තය .
අකුරු ප්‍රමාණය (Font Size):


ස්වාධීන චන්ද්‍රිකා සැපයුම්කරුවන් වන මැක්සාර් ටෙක්නොලොජීස් සහ ප්ලැනට් ලැබ්ස් ( Maxar Technologies and Planet Labs ) මගින්, අප්‍රේල් 6 වන දින ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් එය සනාත කර තිබේ.

එය කොරියානු නායක කිම් ජොන් උන්ගේ නාවික බලඇණියේ ඇති ඕනෑම දෙයකට වඩා දෙගුණයකටත් වඩා විශාල විය හැකි බව CNN වාර්තා කරයි.

අදාළ චන්ද්‍රිකා ඡායාරූප පෙන්නුම් කරන්නේ, උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරයේ නැම්පෝ නැව් තටාකයේ ජලයේ ඉදිවෙමින් පවතින නෞකාවය.

ඡායාරූපවලට අනුව පෙනෙන්නේ, මෙම නෞකාව ගොඩබිම සහ මුහුදේ ඉලක්ක වලට එරෙහිව භාවිතා කිරීම සඳහා සිරස් දියත් කිරීමේ නලවල මිසයිල රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇති මිසයිල නෞකාවක් (FFG – Fast Frigate, Guided-Missile එනම්, මාර්ගෝපදේශ මිසයිල යාත්‍රා යනු ගුවන් ආරක්ෂක, නැව් නාශක සහ සබ්මැරීන් විරෝධී මෙහෙයුම් සඳහා සන්නද්ධ බහුකාර්ය යුධ නැව් ) විය හැකි බවයි.

මෙම නෞකාව ආසන්න වශයෙන් මීටර් 140ක් (අඩි 459ක්) දිගකින් යුක්තය .

( divaina | Kithsiri)


මුලාශ්‍ර පුවත් :


North Korea is making what could be its largest, most advanced warship ever, new satellite photos show

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...