BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයකට එළඹෙයි

T

The Leader Desk

May 10, 2025 • 2:51 PM

ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයකට එළඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ඉන්දියාව සහ පකිස්ථානය "සම්පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇතැයි" ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
  •   "ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වූ දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පකිස්ථානය සම්පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව නිවේදනය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා." ජනාධිපති ට්‍රම්ප් එහි සඳහන් කර සිටියා.
  • මේ අතර ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර අද (මැයි 09) පස්වරු 5.00 සිට සටන් විරාමයකට එළඹෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති , ට්‍රම්ප් ඔහුගේ 'Truth Social' සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මේ බව කියා සිටියා.
 
fgy567
"ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වූ දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පකිස්ථානය සම්පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව නිවේදනය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා." ජනාධිපති ට්‍රම්ප් එහි සඳහන් කර සිටියා.

මේ අතර ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර අද (මැයි 09) පස්වරු 5.00 සිට සටන් විරාමයකට එළඹෙන බවයි.

ඉන්දියාව සහ පකිස්ථානය පුළුල් පරාසයක ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට එකඟ වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...