BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

T

The Leader Desk

June 16, 2025 • 7:09 AM

අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරනවා. චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය මැයි මස ජාතික ආර්ථික මෙහෙයවීමේ තත්ත්වය දැනුවත් කරමින් මේ බව සඳහන් කළා.
  • නිෂ්පාදන අවශ්‍යතාවන් ස්ථිර ලෙස වර්ධනය වී රැකියා නියුක්තිය සමස්තයක් වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවති බවද අදාළ නිලධාරීන් පැවසුවා.
  •   අදාළ දත්තයන්ට අනුව, කර්මාන්ත නිෂ්පාදනය ස්ථීර ලෙස වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.
  • ඉන් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තය හා අධි තාක්ෂණ කර්මාන්තයේ වර්ධනය කැපී පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වඩාත් සක්‍රිය සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමත් සමග ගතවූ මැයි මස බලපෑ විවිධ තත්ත්වයන් මධ්‍යයේ චීන ආර්ථික මෙයෙවීම ස්ථාවර තත්ත්වයක පවතිනවා. නිෂ්පාදන අවශ්‍යතාවන් ස්ථිර ලෙස වර්ධනය වී රැකියා නියුක්තිය සමස්තයක් වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවති බවද අදාළ නිලධාරීන් පැවසුවා.

 

chinabe567u67

අදාළ දත්තයන්ට අනුව, කර්මාන්ත නිෂ්පාදනය ස්ථීර ලෙස වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. ඉන් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තය හා අධි තාක්ෂණ කර්මාන්තයේ වර්ධනය කැපී පෙනේ. ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධනය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 5.8කින් වැඩි වූ අතර එය අ‍ප්‍රේල් මාසයට වඩා සියයට 0.61 කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගතවූ මැයි මාසයේ දී, චීන ජාතික සේවා කර්මාන්තයන්හි නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 6.2% කින් ඉහළ ගොස් තිබෙනවාඑමෙන්ම, වෙළඳපොළ අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතිනවා.

සටහන - දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...