BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

‘හැමෝම’ ඉරාන අගනුවරින් වහාම ඉවත් විය යුතු බවට ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ටෙහෙරානයේ පිපිරීම්

T

The Leader Desk

June 17, 2025 • 4:02 AM

‘හැමෝම’ ඉරාන අගනුවරින් වහාම ඉවත් විය යුතු බවට ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ටෙහෙරානයේ පිපිරීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා ඇත.
  • එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය, අමෙරිකාව සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබූ බවයි.
  • ‘හැමෝම’ ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් විය යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් ටික වේලාවකට පසු, ටෙහෙරානයේ පිපිරීම් ශබ්ද ඇසෙන්නට විය.
  • මේ අතර G7 සමුළුවට සහභාගිවූ ඇමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග තත්ත්වය හේතුවෙන් එම සංචාරය අවසන් කරමින් පිටව ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනල් තබමිනි.

කෙසේවෙතත් ට්‍රම්ප් ඊට හේතුවක් දක්වා නොමැත.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය, අමෙරිකාව සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබූ බවයි.

“ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැක. මම එය නැවත නැවතත් කීවෙමි! සියලු දෙනාම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුය!” ඔහු Truth Social ඔස්සේ සටහනක් තබමින් කියාසිටියේය.

6850a0d8438ec

‘හැමෝම’ ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් විය යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් ටික වේලාවකට පසු, ටෙහෙරානයේ පිපිරීම් ශබ්ද ඇසෙන්නට විය.

මේ අතර G7 සමුළුවට සහභාගිවූ ඇමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග තත්ත්වය හේතුවෙන් එම සංචාරය අවසන් කරමින් පිටව ගොස් ඇත.

 

c 2025 06 16t170450z 447132581 rc2r3faylg1j rtrmadp 3 g7 summit

ට්‍රම්ප් තම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන ලෙස ඉල්ලා තිබේ.

සිකුරාදා සිට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ අවම වශයෙන් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි; ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇත.


(මුලාශ්‍ර | ceylonwire.lk + BBC සිංහල)



මෙම පුවතට අදාල වැඩි දුරටත් විස්තර :


ඊශ්‍රායල - ඉරාන ගැටුම් ගැන මෙතෙක් අප දන්නේ මොනවාද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘හැමෝම’ ඉරාන අගනුවරින් වහාම ඉවත් විය යුතු බවට ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ටෙහෙරානයේ පිපිරීම් | The Leader