BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ලොව පුරා සිටින ඇමෙරිකානුවන්ට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

T

The Leader Desk

June 23, 2025 • 6:27 AM

ලොව පුරා සිටින ඇමෙරිකානුවන්ට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවධානයෙන් පසුවන ලෙස ලොව පුරා සිටින ඇමරිකානුවන්ගෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.
  •   ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාර එල්ල කිරීම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ ටෙහෙරානයේ මිසයිල නිෂ්පාදන ස්ථාන ඇතුළු ඉලක්ක විශාල ගණනකට ප්‍රහාර එල්ල කළ බවයි.
  • ඉරානය නිල වශයෙන් ජීවිත හානි පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නැති අතර බීබීසී මාධ්‍යවේදීන්ට රට තුළ සිට වාර්තා කිරීම සීමා කර ඇති බැවින් ඊශ්‍රායල ප්‍රහාරවලින් සිදු වූ හානිය තක්සේරු කිරීම දුෂ්කර වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලින් පසුව, ඒ ගැන සඳහන් කරමින්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු පුරවැසියන් සඳහා ලොව පුරා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබ ඇත.

world caution
* ඉරානයට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් "පාලන වෙනසක්" ගැන ඉඟි කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ සඳහන් කළේය:

"වත්මන් ඉරාන පාලනයට ඉරානය නැවත ශ්‍රේෂ්ඨ කිරීමට නොහැකි නම්, පාලන තන්ත්‍ර වෙනසක් සිදු නොවන්නේ ඇයි?"

ගෝලීය තෙල් මිල ඉහළ යමින් පවතින අතර හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමීමට ඉරානයට බලපෑම් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චීනයෙන් ඉල්ලීමක් කර කළේ ය.

 

ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාර එල්ල කිරීම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ ටෙහෙරානයේ මිසයිල නිෂ්පාදන ස්ථාන ඇතුළු ඉලක්ක විශාල ගණනකට ප්‍රහාර එල්ල කළ බවයි.

ඉරානය නිල වශයෙන් ජීවිත හානි පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නැති අතර බීබීසී මාධ්‍යවේදීන්ට රට තුළ සිට වාර්තා කිරීම සීමා කර ඇති බැවින් ඊශ්‍රායල ප්‍රහාරවලින් සිදු වූ හානිය තක්සේරු කිරීම දුෂ්කර වේ.


ඉරාන - ඊශ්‍රායල් යුධ ගැටුමට අදාල සජීවී වාර්තාකරණය



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...