BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්

T

The Leader Desk

June 24, 2025 • 11:54 AM

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ සංවාදය හා සාකච්ඡාව ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි ක්‍රමය බවයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun අද (24) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
  • එමෙන්ම දේශපාලන ආකාරයෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි මාර්ගයට වහාම පැමිණෙන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
  •   ජගත් ප්‍රජාව සමග එක්ව මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට උපරිම දායකත්ව ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මැද පෙරදිග තත්ත්වය දෙස වැඩි අවධානයක් යොමු කරන චීනය, එහි තත්ත්වය අඛණ්ඩව උග්‍ර වීම කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ඔහු පැවසීය. කඩිනමින් සටන් විරාමයක් ආරම්භ කිරීම චීනයේ බලාපොරොත්තුවයි. එමෙන්ම දේශපාලන ආකාරයෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි මාර්ගයට වහාම පැමිණෙන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
 
ජගත් ප්‍රජාව සමග එක්ව මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට උපරිම දායකත්ව ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක් | The Leader