ඒ, ට්‍රම්ප් මැදිහත් වී ඉන්දු - පාකිස්තාන යුද ගැටුමත්, ඊශ්‍රායල - ඉරාන යුද ගැටුමත් සටන් විරාමයකින් අවසන් කළ බැවිනි.
ඇමෙරිකා ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ නෙදර්ලන්තයේ හේග් නුවරය. ඒ, නේටෝ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමිනි. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ඇමෙරිකාව එහි පුරෝගාමියෙකි.
දින 12 ක් තිස්සේ පැවැති ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වීම, නේටෝ නව මහ ලේකම්වරයා වන මාර්ක් රූට්ගේ පැසසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
| lankadeepa
Trump nominated for Nobel Peace Prize over Israel-Iran cease-fire
ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග?
T
The Leader Desk
June 25, 2025 • 4:17 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
- නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි.
- දින 12 ක් තිස්සේ පැවැති ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වීම, නේටෝ නව මහ ලේකම්වරයා වන මාර්ක් රූට්ගේ පැසසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


