BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප්‌ට ජය අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

T

The Leader Desk

June 28, 2025 • 5:19 AM

ට්‍රම්ප්‌ට ජය අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබේ.
  • 6ට 3ක් ලෙස මෙම තීන්දුව ලබාදීලා ඇත්තේ, උපත් අයිතිය පිළිබඳ පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළවය.
  • රට පුරා ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝග කොංග්‍රසය විසින් වෙනත් අධිකරණවලට ලබා දී ඇති බලය ඉක්මවා යෑමක් ලෙස ද එම තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
  • එසේ වුවත් උපත් අයිතිය පිළිබඳ පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් ගනු ලැබූ විධායක නියෝග ව්‍යවස්ථානුකූල ද නැද්ද සම්බන්ධයෙන් මෙම නිශ්චිත තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී නොමැති බව ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අමෙරිකානු තනි ෆෙඩරල් විනිසුරුවන්ට විධායක ජනාධිපති විසින් ගන්නා ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය සිමා කරමිනි.

6ට 3ක් ලෙස මෙම තීන්දුව ලබාදීලා ඇත්තේ, උපත් අයිතිය පිළිබඳ පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළවය.

AP25178425381970 1751045179

රට පුරා ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝග කොංග්‍රසය විසින් වෙනත් අධිකරණවලට ලබා දී ඇති බලය ඉක්මවා යෑමක් ලෙස ද එම තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

එසේ වුවත් උපත් අයිතිය පිළිබඳ පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් ගනු ලැබූ විධායක නියෝග ව්‍යවස්ථානුකූල ද නැද්ද සම්බන්ධයෙන් මෙම නිශ්චිත තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී නොමැති බව ද වාර්තා වේ.

 




| aruna


Trump hails 'giant win' after Supreme Court curbs judges' power to block his orders

What cases did the US Supreme Court decide at the end of its 2024 term?

June 27, 2025 - Supreme Court limits ability of judges to stop Trump

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...