BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇති බව ට්‍රම්ප් කියයි

T

The Leader Desk

July 3, 2025 • 11:50 AM

වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇති බව ට්‍රම්ප් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
  • මීට පෙර ඇමරිකානු ජනාධිපති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, වියට්නාමයට සියයට 46ක තීරු බදු පනවන බවටයි.
  •   එමෙන්ම වියට්නාමයේ සිට සිදු කරන ඕනෑම ප්‍රතිනැව්ගත කිරීමකදී සියයට 40ක තීරු බද්දක් පැනවෙන බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
  • මෙම ගිවිසුමට අනුව අමෙරිකාවේ සිට වියට්නාමයට ආනයනය කරන භාණ්ඩ සදහා තීරු බදු අය නොකිරීමට ද තීරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු සදහන් කළේ, මෙම ගිවිසුමට අනුව වියට්නාමයේ සිට අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සදහා සියයට 20ක තීරු බද්දක් අය කරන බවයි.

මීට පෙර ඇමරිකානු ජනාධිපති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, වියට්නාමයට සියයට 46ක තීරු බදු පනවන බවටයි.

 

trc4u5yt9854t54y56y67uy

එමෙන්ම වියට්නාමයේ සිට සිදු කරන ඕනෑම ප්‍රතිනැව්ගත කිරීමකදී සියයට 40ක තීරු බද්දක් පැනවෙන බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුමට අනුව අමෙරිකාවේ සිට වියට්නාමයට ආනයනය කරන භාණ්ඩ සදහා තීරු බදු අය නොකිරීමට ද තීරණය කර ඇත.

 



ලංකාවේ සුදානම !

ශ්‍රී ලංකාවටත් මෙවැනි ගිවිසුමකට එළඹීමට සිදුවනු ඇතැයි ඇතැම් ආර්ථික හා දේශපාලන විශේලේෂකයින් පවසති.

 

පුවත් - Results from #1236

මේ අතර කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට හෝ පුළුල් ආර්ථිකයට හානියක් නොවන පරිදි ඇමරිකා එක්සත් ජනපදය තීරුබදු ප්‍රතිපත්ති සකස් කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

USTR නිලධාරීන් සමඟ Zoom සාකච්ඡා හරහා ශ්‍රී ලංකාවේ බලධාරීන් ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

Sri Lanka awaits favourable US response on reciprocal tariffs by 8 July


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇති බව ට්‍රම්ප් කියයි | The Leader