BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජනප්‍රිය ඉන්දීය නිළි සරෝජා දේවි අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

July 14, 2025 • 12:02 PM

ජනප්‍රිය ඉන්දීය නිළි සරෝජා දේවි අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ, තෙළිඟු සහ කන්නඩ චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රඟපෑ ජනප්‍රිය නිළි බී සරෝජා දේවි අද (14) බැංගලෝර්හිදී අභාවප්‍රාප්ත වී ඇත.
  • රෝගාබාධ හේතුවෙන් මල්ලේශ්වරම් හි පිහිටි ඇගේ නිවසේදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • ඇය 1938 දී උපත ලැබූ අතර ඇගේ මුල් නම රාධා දේවි විය.
  •   1955 දී කන්නඩ චිත්‍රපටයක් වන 'මහකවි කාලිදාස්' හි රංගනයට පිවිසීමෙන් පසු, ඇය සුපිරි තරු MGR, NTR සහ සිවාජි ගනේසන් සමග රංගනයෙන් දායක වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මියයන විට ඇය 87 හැවිරිදි වියේ පසුවුවා ය.

රෝගාබාධ හේතුවෙන් මල්ලේශ්වරම් හි පිහිටි ඇගේ නිවසේදී මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය 1938 දී උපත ලැබූ අතර ඇගේ මුල් නම රාධා දේවි විය.

 

saroja deviiu

1955 දී කන්නඩ චිත්‍රපටයක් වන 'මහකවි කාලිදාස්' හි රංගනයට පිවිසීමෙන් පසු, ඇය සුපිරි තරු MGR, NTR සහ සිවාජි ගනේසන් සමග රංගනයෙන් දායක වී තිබේ.

MV5BYTIyMGQ5YTUtNjA3Ni00MTcwLWI5NjAtNDBmNmUxMWQ2ZGYxXkEyXkFqcGc. V1

MGR-සරෝජා දේවි තමිල්නාඩුවේ ජනප්‍රිය යුවළක් ලෙස සලකනු ලැබූ අතර, ඔවුන් එක්ව කළ චිත්‍රපට 26න් බොහොමයක් සුපිරි ජනප්‍රිය වී ඇත..

සිවාජි ගනේෂන් සමග ඇය චිත්‍රපට 22ක රඟපා තිබේ.

සරෝජා දේවිගේ අවසන් චිත්‍රපටය 2009 දී සූර්යා සමග රඟපෑ ආධවන් චිත්‍රපටයයි.

 

deccanherald 2025 07 14 4j7o46k1 file7w2ez0f3ute1n1ctv8ks

ඇය පද්මශ්‍රී සහ පමා භූෂණ සම්මාන වලින් පිදුම් ලබා ඇති අතර, 2008 දී මධ්‍යම රජය ඇයට ජීවිත කාලය පුරාම සම්මානයක් පිරිනමා තිබිණ.

ඇයගේ දේහය පිලිබඳ අවසන් කටයුතු බැංගලෝර්හිදී සිදු කිරීමට නියමිතය.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...