BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය ‍යළිත් පෙරමුණේ

T

The Leader Desk

July 21, 2025 • 8:19 AM

භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය ‍යළිත් පෙරමුණේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය වසර 8ක් අඛණ්ඩ ව ලොව පෙරමුණේ පසුවනවා.
  • ට්‍රිලියන 6.16ක්  බව වාර්තා වනවා.
  • එය පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව 32.4%කින් වැඩි වී තිබෙනවා.    ඒ අනුව අඛණ්ඩ ව වසර 8 ලොව පළමුවැනි ස්ථානයේ රැඳී සිටීමට හැකි වීම විශේෂත්වයක්.
  • ට්‍රිලියනය ඉක්මවා ලෝකයේ දෙවැනි ස්ථානය  හිමි කර ගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට ‘14 වැනි පස්අවුරුදු සැලසුම් කාලය’(2021-2025) තුළ, චීනයේ විදේශ වෙළඳ පරිමාව අඛණ්ඩ ව පුළුල් වී ඇති අතර පසුගිය වසරේ භාණ්ඩ ගනුදෙනු වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 6.16ක්  බව වාර්තා වනවා. එය පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව 32.4%කින් වැඩි වී තිබෙනවා. 
 
ඒ අනුව අඛණ්ඩ ව වසර 8 ලොව පළමුවැනි ස්ථානයේ රැඳී සිටීමට හැකි වීම විශේෂත්වයක්. එමෙන්ම, සේවා වෙළඳාමේ පරිමාව පසුගිය වසරේ ප්‍රථම වරට ඇ.ඩො. ට්‍රිලියනය ඉක්මවා ලෝකයේ දෙවැනි ස්ථානය  හිමි කර ගෙන තිබෙනවා.
ව්‍යුහාත්මක වශයෙන් 2024 වසරේ චීනයේ අන්තර්ජාතික ඊ-වාණිජ්‍ය ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2.7ක්. ගෙවී ගිය වසර 5 තුළ, එහි 67%ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. එමෙන්ම, භාණ්ඩ වෙළඳාම සඳහා පසුගිය වසරේ අධි තාක්ෂණික නිෂ්පාදන අපනයනය 18.2%ක අගයක් ගන්නා බව ද වාර්තා වනවා.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...