දීර්ඝ කාලීනව පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) දිනයේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියයන විට ෆ්‍රෑන්ක් කැප්රියෝ 88 හැවිරිදි වියේ පසු වුණි.
අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු සිය නඩු ඇසීමේ ක්‍රියාවලිය තුළ දී ආදරය, කරුණාව වැනි ගුණාංග ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් ලොව පුරා ජනතාවගේ කතාබහට ලක්වුණි.
මානව හිතවාදී නඩු තීන්දු ලබාදීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුටම ආවේණික වූ යුක්තිය පසදලීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ද ෆ්‍රෑන්ක් කැප්රියෝ විනිසුරුවරයා ප්‍රසිද්ධියක් උසුලයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සිය නඩු තීන්දු විකාශය කිරීමට ද කටයුතු කළ ඔහු තමාගේම යුටියුබ් නාළිකාවක් මඟින් ඒවා ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.
| adaderana
ලොව පුරා ජනතාවගේ ගෞරවාදරය දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්තවේ
T
The Leader Desk
August 21, 2025 • 5:11 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ගෞරවනීය විනිසුරුවරයෙකු ලෙස ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්ත වී තිබේ.
- මියයන විට ෆ්‍රෑන්ක් කැප්රියෝ 88 හැවිරිදි වියේ පසු වුණි.
- අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු සිය නඩු ඇසීමේ ක්‍රියාවලිය තුළ දී ආදරය, කරුණාව වැනි ගුණාංග ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් ලොව පුරා ජනතාවගේ කතාබහට ලක්වුණි.
- මානව හිතවාදී නඩු තීන්දු ලබාදීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුටම ආවේණික වූ යුක්තිය පසදලීමේ ක්‍රියාවලියක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ද ෆ්‍රෑන්ක් කැප්රියෝ විනිසුරුවරයා ප්‍රසිද්ධියක් උසුලයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



