BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පලස්තීනුවන්ට සහාය පතා නවසීලන්තයේ මහජන විරෝධතා

T

The Leader Desk

September 13, 2025 • 4:10 PM

පලස්තීනුවන්ට සහාය පතා නවසීලන්තයේ මහජන විරෝධතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසීලන්තයේ ඕක්ලන්ඩ් (Auckland) නුවර අද පලස්තීනුවන්ට සහාය පල කරමින් (13) දැවැන්ත මහජන විරෝධතාවක්
  • 50,000කට ආසන්න පිරිසක් ඊට සහභාගී  වී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • ගාසා තීරයේ අමානුෂික යුද්ධය අඛණ්ඩව කරගෙන යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලට එරෙහි සම්බාධක පනවන ලෙස ඔවුහු නවසීලන්ත රජයට බල කර සිටියහ.
  •   ගාසා  යුද්ධයෙන් මේ වන විට පලස්තීනුවන් 64,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්විණි.

දහස් සංඛ්‍යාත පිරිස් ඒ වෙනුවෙන්, එරට විශාලතම නගරය වෙත රැස්වූහ.

ගාසා යුද්ධය හට ගැනීමෙන් අනතුව මෙතෙක් පැවති විශාලතම මහජන විරෝධතා පෙළපාලිය මෙයයි.

ftu67g
50,000කට ආසන්න පිරිසක් ඊට සහභාගී  වී යැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.

ගාසා තීරයේ අමානුෂික යුද්ධය අඛණ්ඩව කරගෙන යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලට එරෙහි සම්බාධක පනවන ලෙස ඔවුහු නවසීලන්ත රජයට බල කර සිටියහ.  

ගාසා  යුද්ධයෙන් මේ වන විට පලස්තීනුවන් 64,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/13/2025


මුලාශ්‍ර :
Tens of thousands join pro-Palestinian march in New Zealand's biggest city

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...