BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ශාන්ත පීටර්ස්බර්ග් ගුවන්තොට වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

T

The Leader Desk

September 19, 2025 • 12:05 PM

ශාන්ත පීටර්ස්බර්ග් ගුවන්තොට වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් (St. Petersburg) නුවර පුල්කොවෝ (Pulkovo) ගුවන් තොටුපොළ නිල වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක් වේ.
  • අද සිදු වූ එම සයිබර් ප්‍රහාරය පිලිබඳ වැඩි විස්තර මෙතෙක් අනාවරණය වී නැත.
  • (සටහන | Reuters සහ Aljazeera  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) ( harshaprs@yahoo.com ) 9/19/2025 මුලාශ්‍රය : Russia's St.Petersburg airport says its website was hacked  
අකුරු ප්‍රමාණය (Font Size):


දැඩි මගී ගුවන් ගමන් තදබදයක් සහිත එය රුසියාවේ දෙවන විශාලතම ගුවන් තොටුපොළ වේ.

අද සිදු වූ එම සයිබර් ප්‍රහාරය පිලිබඳ වැඩි විස්තර මෙතෙක් අනාවරණය වී නැත.

(සටහන | Reuters සහ Aljazeera  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/19/2025

මුලාශ්‍රය :

Russia's St.Petersburg airport says its website was hacked

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...